ඔන්න එහෙනම් යාලුවනේ හා හා පුරා කියලා :) :) ..... මම ගිය ලස්සන තැන් වල අසිරිය ඔයාලා එක්ක බෙදාහදාගන්න මම තීරණය කරා .. ඔයාලට මේ හැම තැනම ඇවිදින්නත්,ඒවගේ ලස්සන විදගන්නත් මේ තැන් වලට යන එන හැටි මම මේ blog වලම ලියනවා .
|
ලග්ගල |
ඉතිං මේවා කියවලා, මේ සුන්දර ලංකාවේ තියන මම මේ කියන සුන්දර තැන් වල ඔයාලටත් ඇවිදින්න පුළුවන් . හොදට මතක තියාගන්න යාළුවනේ ...මේ ඇවිදින හැමතැනම ,පරිසරේ තියන සුන්දරත්වේ එහෙම්ම තියන්න ඔයාලා වග බලාගන්න ඕනේ. මොකද අපි වගේම අය මින් ඉස්සරහටත් මේ තැන් බලාගන්න ඕනේ.
|
පාසිකුඩා |
හැබැයි මම මේ blog වල අපිත් එක්ක ගිය අයට වෙච්ච සිදුවිමුත් ලියනවා. ඒ වගේම ඒ යන තැන ගැන සියලුම විස්තරත් ලියනවා . මොකද ඉගනගන්න කෙනෙක්ට එක වැදගත් වෙන්න පුළුවන් , තව කියන්න දේවල් නම් හුගක් තියනවා.ඒවා මගේ අනාගත post වල මම ලියන්නම්.
|
හන්තාන |
මම මේ වැඩේ පටන් ගත්තේ, මම 10 වසරේ ඉද්දි .ඉතිං මේ සේරටම මගේ පිටිපස්සේ හිටියේ මගේ අම්මයි අප්පච්චි ,මගේ යාලුවෝ සෙට් එකයි. එහෙනම් ඒ අයට පින් දීලම මම මගේ වැඩේ පටන් ගන්නවා.
|
රිවර්ස්ටන් |
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ "ස්වාභාවදහමට ආදරේ කරන්න , එක ඔයාලව ආරක්ෂා කරයි."
# රසවිදින්න..... ඇවිදින්න.... ජිවිතේ විදින්න... #
|
මහකුඩුගල |
සුභ ගමන් !!!!!!!!!
Good job Isuru!!!!!!!
ReplyDeleteබොහොම ස්තුතී!!
DeleteBest of luck
ReplyDeletethank you so much :)
Delete